මඟ වැරඳුන අරමුණ


ක් අරමුණක රැදෙන්නට බැරි සිත ...
රූප ශබ්ද රස ගන්ද ස්පර්ෂ සොයා 
අයාලයේ යයි
නොසන්සුන්ය සිතද ගත ද මනස 
පිබිදුන ප්‍රේමය … 
සසරට තව තවත් බැද නිර්වානය ඈත් කරවයි.

තහල යුත්තේ  තණ්හාව වුවත් 
දිවයන අති ධාවනකාරී ලෝකය … 
තණ්හා නිශ්පාදන යන්ත්‍රයකි.

බැදෙන්නට මිස මිදෙන්නට මග නොකියන … 
කරුමක්කාර ලෝකයක … 
තැන තැන ඉදිවුන මහා විහාරය … 
හන්දියක් හන්දියක් ගානේ බුඳු පිලිමය … 
ආමිසයට මිස ප්‍රතිපත්තියට … 
ඉඩක් නොමැති සමාජයක … 
මග වැරදුන අරමුණය … 
නිර්වානය.

චාමර නාකන්දල - Chamara Nakandala

No comments:

Post a Comment